|
2008 ජූනි 04 - වැල්ලවත්ත දුම්රිය මාර්ගයේදී සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, මෙම සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර වැඩි දෙනෙකු දුම්රිය පාපුරුවේ ගමන් ගත් මගීන් බවය.
ඒ අවස්ථාවේ සිද්ධිය වූ ස්ථානය පසුකර යමින් තිබුණේ, පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.35 ට ගමන් ආරම්භ කර කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියය.
Added: 216 days ago by
kkair
Runtime: 03:44 | Views: 268 |
Comments: 0
Not yet rated
|