LKTube.com - Click and Watch Sri Lankan Videos
Sign Up | Log In | Help rss


Sort by: Relevance - Date Added - Title - View Count - Rating
Search for: PARLIAMENT
Results 1-10 of 16 for ' PARLIAMENT ' (0 seconds)
අප්‍රේල් 08 - තමා සහභාගී නොවූ පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී, තමාව පක්‍ෂයෙන් නෙරපීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණයකට පැමිණ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු සඳහන් කළේ අදාළ තීරණය සඟවා තබා නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් පසුව ප්‍රකාශයට පත්කිරීමට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා වී ඇති බවය. 08.04.2008
Channels: Sri Lankan Politics 
Added: 273 days ago by kkair
Runtime: 07:47 | Views: 1199 | Comments: 0
Not yet rated
1953 ජනවාරි 11 වැනිදා උපත ලැබූ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ, මීගමුව ආවේ මරියා කන්‍යාරාමය සහ මාරිස්ටෙලා යන විද්‍යාලයෙන්ගෙනි. ළමා කාලයේ සිටම දක්ෂ කථිකයෙකුවූ ප්‍රනාන්දුපුල්ලේ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදී කථිකත්වය වෙනුවෙන් ජුරියේ විශේෂ රීදී පදක්කම පවා දිනා ගත්‌තේය. 1977 දී නීතිඥයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ප්‍රනාන්දුපුල්ලේ මහතා දක්ෂ නීතිඥයෙකු ලෙස සිය හැකියාව ප්‍රකට කළේය. 1983 දී කටාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා බවට පත්වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. 1993 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට තේරී පත්වූ ඔහු පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා ද විය. 1994 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඒ මහතා මුදල්, වාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විණි. පසුව එම වසරේදීම ඔහු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හා ජාතික ඒකාබද්ධතා හා වාර්ගික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය. 2000 වසරේදී යලිත් තුන්වන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තු තේරීම් කමිටු ගණනාවක සභාපතිවරයා මෙන්ම නියෝජිතයෙකු ලෙස ද ක්‍රියා කළේය. 2004 වසරේදී යළි පාර්ලිමේන්තුවට තේරීපත්වූ ප්‍රනාන්දුපුල්ලේ මහතාට හිමිවුයේ වෙළෙද, වාණිජ , පාරිභෝගික කටයුතු අමාත්‍යධුරයයි. එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද විය. වසර 2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව වෙ‌ළෙද, වාණිජ, පාරිභෝගික කටයුතු හා අලෙවි සංවර්ධන මෙන්ම මහාමාර්ග අමාත්‍යධුරයද ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට පිරිනැමිණි. ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මේලන ගණනාවකට සහභාගිවී ඇති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ලෝක වෙළෙද සංවිධානයේ 6 වැනි අමාත්‍ය සමුළුව මෙන්ම 1994 මෝල්ටාහි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය වෙළෙද අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අධ්‍යාපන සංවර්ධන පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සෑම වසරකම දිළිදු දරුවන්ට ශිෂ්‍යත්ව 1500 ක් පිරිනැමීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරමින් විශාල වශයෙන් සමාජ සුබසාධන කටයුතුවලද නිරත විය. එවන් පුළුල් වූ සිය සමාජ හා දේශපාලන මෙහෙවර අවසන් කරමින් අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා අද (2008 අප්‍රේල් 06) සිය දිවියෙන් සමුගත්තේය.
Added: 274 days ago by kkair
Runtime: 04:27 | Views: 1302 | Comments: 0
Not yet rated
අප්‍රේල් 08 - තමා සහභාගී නොවූ පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී, තමාව පක්‍ෂයෙන් නෙරපීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණයකට පැමිණ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු සඳහන් කළේ අදාළ තීරණය සඟවා තබා නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් පසුව ප්‍රකාශයට පත්කිරීමට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා වී ඇති බවය. 08.04.2008
Channels: Sri Lankan Politics 
Added: 273 days ago by kkair
Runtime: 09:09 | Views: 877 | Comments: 0
Not yet rated
Workers against JVP MP Lal Kantha The working class is against JVP Parliamentarian K.D. Lal Kantha. The workers deplored the statement made by him in Parliament yesterday betraying them despite being clearly aware of the failure of the strike staged with the blessings of the UNP, the TNA and the LTTE.
Added: 178 days ago by kkair
Runtime: 02:38 | Views: 549 | Comments: 0
     
PARLIAMENT JOKES Movie Part -1
Channels: Sri Lankan Movies 
Added: 421 days ago by bagravi
Runtime: 01:34 | Views: 2393 | Comments: 2
     
PARLIAMENT JOKES Part 10
Channels: Sri Lankan Movies 
Added: 421 days ago by bagravi
Runtime: 04:24 | Views: 848 | Comments: 0
Not yet rated
PARLIAMENT JOKES Part 2
Channels: Sri Lankan Movies 
Added: 421 days ago by bagravi
Runtime: 09:21 | Views: 1667 | Comments: 0
Not yet rated
PARLIAMENT JOKES - Part 3
Channels: Sri Lankan Movies 
Added: 421 days ago by bagravi
Runtime: 08:01 | Views: 957 | Comments: 0
Not yet rated
PARLIAMENT JOKES Part 4
Channels: Sri Lankan Movies 
Added: 421 days ago by bagravi
Runtime: 09:12 | Views: 1072 | Comments: 0
Not yet rated
PARLIAMENT JOKES - Part 5
Channels: Sri Lankan Movies 
Added: 421 days ago by bagravi
Runtime: 04:43 | Views: 845 | Comments: 0
Not yet rated

Pages: 1   >  


About Us    |   Help   |   Advertise   |   Groups   |   Friends
Copyright © 2009 LKTube.com - Click and Watch Sri Lankan Videos. All rights reserved.
Powered by Ridmaya Group