Recently Updated Categories
Videos with tag Buddhism
Results 1-10 of 157

Dhamma Sakachcha 16

Wadduve Siridevamiththa thero

Channels: Sri Lankan Buddhism 

Added: 13 days ago by sumanasiri

Runtime: 56:33 | Views: 100 | Comments: 0

Not yet rated

Dhamma Sakachcha 15

Wadduve Siridevamiththa thero

Channels: Sri Lankan Buddhism 

Added: 27 days ago by sumanasiri

Runtime: 01:02:57 | Views: 100 | Comments: 0

Not yet rated

Dhamma Sakachcha 14

Wadduve Siridevamiththa thero

Channels: Sri Lankan Buddhism 

Added: 31 days ago by sumanasiri

Runtime: 44:18 | Views: 82 | Comments: 0

Not yet rated

Dhamma Sakachcha 13

Wadduve Siridevamiththa thero

Channels: Sri Lankan Buddhism 

Added: 36 days ago by sumanasiri

Runtime: 01:24:12 | Views: 98 | Comments: 0

Not yet rated

Dhamma Sakachcha 12

Wadduve Siridevamiththa thero

Channels: Sri Lankan Buddhism 

Added: 39 days ago by sumanasiri

Runtime: 01:08:57 | Views: 97 | Comments: 0

Not yet rated

Dhamma Sakachcha 11

Wadduve Siridevamiththa thero

ඔබත් මමත් ලොව සියල්ලනුත් සැම දා අපේක්ෂා කරන‍, සොයන එකම එක දෙයක් වෙයි. එනම් සියලු සැනසීම යි. අප බලාපොරොත්තු වන ලෝකීය වූ සියලු වස්තූන් හෝ තනතුරු හෝ සිදුවීම් හෝ කුමන හෝ නිමිත්තක අවසාන බලාපොරොත්තුව නම් සැනසීම යි. මෙය ඔබ පිළිගන්නවා ද? ඔබ ඔබෙන් ම අසා බලන්න. මෙය විමසා සිටීමට ඔබට සිටින ඉතාම විශ්වාසදායී හිතෛශිවන්තයා ඔබයි. එනම් ඔබගේ හෘද සාක්ෂිය යි. සියලු සැනසීම නම් “නිවන” යි. අප සියපු දේ කරන්නේ නිවන අපේක්ෂාවෙනි. නිවන නොමැති තැන ඇත්තේ ගින්න යි. එය දුකකි. දුක් ගින්න අප වෙලා ගන්නේ නිවන අප වෙතින් ඈත් වූ විට යි. දුක යනු කුමක් ද? මා මෙලොවට බිහිවූ දා පටන් මේ මොහොත දක්වා ම සෑම මොහොතකම ලෝකයෙන් යමක් සොයමින් සිටියෙමි. එසේ කරන ලද්දේ එය මා හට අවශ්යල යයි මා තුළ ඇතිවූ සිතුවිල්ල සහ එය නොලැබීම දුකක් ය යන සිතිවිල්ල මා පෙළන ලද හෙයිනි. මා හට යැපීමට ලැබුණු ආහාරය මා හට දුකක් වන්නේ එහි වරදක් නිසා නොව එහි යම් වරදක් ඇතැ යි මා තුළ ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. වාසය සඳහා ලැබී තිබෙන නිවහන මා හට දුකක් වන්නේ එහි අඩුවක් නිසා නොව එහි අඩුවක් ඇතැයි මා තුල ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. රෝගී වීම ස්වාභාවික දෙයකි. මා හට වැළඳුණු රෝගය දුකක් වන්නේ එසේ රෝගී වීම දුකක් ය යන සිතිවිල්ල හේතුවෙනි. ලැබී තිබෙන තනතුර මා හට දුක් දෙන්නේ එහි යම් අඩුවක් නිසා නොව එය මා හට තරම් නොවේ යැයි මා තුළ ඉපදුණු සිතිවිල්ල හේතුවෙනි. තම සියදිවි හානි කරගැනීමට පවා පෙළඹෙන තරමට කෙනෙකුගේ ජීවිතය ඔහුට දුකක් වන්නේ ජීවත් වීම දුකක් ය යන සිතිවිල්ල ඔහු පීඩාවට පත් කරන හෙයිනි. ලෝකය දුකක් වන්නේ ලෝකයෙහි යම් වරදක් නිසා නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිසා ය. සියලු දුකින් නිදහස් වීමට මා කළ යුත්තේ ලෝකයෙහි වරද නිවැරදි කිරීමට යාම නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිවැරදි කර ගැනීම යි.සිතිවිලි උපදින්නේ මට අවශ්යො නිසා නොවේ. සංසාරයේ මා මෙතෙක් පුරුදු කර තිබෙන්නේ උපදින සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වීමට නොව ඉපදුණු සිතිවිල්ල මත ක්රි යාකර දුකින් නිදහස් වීමට යි. එසේ පුරුදු වූ ජීවිතය තුළ තව තවත් සිතිවිලි උපදී. නිදහස පතා ඒවා මත ක්රිමයා කරමින් සසර ගමනේ තව තවත් ඇලෙයි. මා මෙසේ අනන්ත දුකට පත් කරන සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වන්නේ කෙසේ ද? මෙහි ඇතුලත් ධර්ම සාකච්ඡා ශ්ර්වනය කර ඔබටද ඒ සඳහා උපකාරයක් ලැබේදැයි භාවිතය තුලින් විමසා බලන්න.

Channels: Sri Lankan Buddhism 

Added: 41 days ago by sumanasiri

Runtime: 57:16 | Views: 135 | Comments: 0

Not yet rated

Dhamma Sakachcha 10

Wadduve Siridevamiththa thero

Channels: Sri Lankan Buddhism 

Added: 43 days ago by sumanasiri

Runtime: 55:37 | Views: 141 | Comments: 0

Not yet rated

Dhamma Sakachcha 09

Wadduve Siridevamiththa thero

Channels: Sri Lankan Buddhism 

Added: 43 days ago by sumanasiri

Runtime: 01:25:03 | Views: 114 | Comments: 0

Not yet rated

Jathaka katha 12

Kotte Sri Devananda thero

Channels: Sri Lankan Buddhism 

Added: 45 days ago by sumanasiri

Runtime: 57:40 | Views: 190 | Comments: 0

Not yet rated

Apuththaka Jathakaya kotte Devananda thero

late Kotte Sri Devananda thero

Channels: Sri Lankan Buddhism 

Added: 46 days ago by sumanasiri

Runtime: 44:36 | Views: 155 | Comments: 0

Not yet rated